ව්‍යාජ 5000 නොට්ටු 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට


උඩුදුම්බර පොලිස් ස්ථානයේ නිලධාරින් ලද තොරතුරක් අනව රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

උඩුදුම්බර නිසාරුව ප්‍ර දේශයේදී වැටලිමක් සිදුකර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරු අවුරුදු 39ක් වන උඩුදුම්බර ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.



Recommended Articles