ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාට බලකරමින්


ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාට බල කරමින් අද (12දා) කොළඹ ලිප්ටන් වටරවුම අසල විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි.

වෘත්තීය සමිති, කලාකරුවන් සහ සිවිල් සංවිධාන එක්ව මෙම විරෝධතාව දියත් කෙරිණි.



Recommended Articles