වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලිබල සේවකයන්ගේ නිවාඩු අවලංගු කෙරේ By .. // 2025 සැප් 23 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ. විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා විසින් ලිඛිතව මේ බව දැනුම් දී තිබේ. Facebook Twitter Google+ Recommended Articles