වසර 7කට පසුව හමුවූ මහසෙන්


මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වාසය කළ මහසෙන් දළ ඇතා මීට වසර හතකට පමණ පෙර සිට අතුරුදන්ව සිටියා.

ඇතාව සොයා ගැනීම වෙනුවෙන් වනජීවී නිලධාරීන් මෙහෙයුම් සිදුකළත් ඔවුන්ට ඇතාව සොයා ගැනීමට හැකිවූයේ නෑ.

කෙසේ වෙතත් මහසෙන් එක්වරම පොලොන්නරුව සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සැරි සරමින් සිටියදී වනජීවී නිලධාරීන්ට හමුව තිබේ.



Recommended Articles