විදේශ රැකියා හරහා පසුගිය වසර 10 තුළ මෙරටට ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 67,147ක් බව විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසීය.
අද (22දා) පාර්ලිමේන්තුවේ දී හෙතෙම මේ බව පැවසීය.