වසන්තප්‍රිය රාමනායක මහතා සමුගනියි


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙක් වූ වසන්තප්‍රිය රාමනායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද (14දා) අලුයම ඔහු අභාවප්‍රාප්ත වී තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනවල සංස්කාරක ධුරයන් හොබවා ඇති ඒ මහතා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙසද කටයුතු කළේය.

ඔහුගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර හෙට (15දා) අවසන් කටයතු සිදුකිරීමට නියමිතය.



Recommended Articles