වසන්ත මුදලිගේට යළිත් ඇප නෑ


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යළිත් හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අද (12දා) නියෝග කළාය. නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් ඔහු මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරණි. 

 



Recommended Articles