වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි අධිකරණයට


රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් අද (06දා) ළි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.

 



Recommended Articles