වසන්ත මුදලිගේ තැන මධුෂාන් චන්ද්‍රජිත්ට


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ නව කැදවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්ව ඇත. රජරට විශ්ව විද්‍යාලයේ පැවතී සැසිවාරයේදී ඔහු එම තනතුරට පත්ව තිබේ.

 

 



Recommended Articles