කෝවිඩ් වසංගතය හමුවේ ජනතාව වෙනුවෙන්,රජයක් ලෙස ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.