වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මාරු කරයි


වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ සුදත් සමරවීර මහතා ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කරමින් ඔහුට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පත්කර තිබේ.



Recommended Articles