වව්නකුලම් වැවට කැබ් රථයක් පෙරළීමෙන් තිදෙනෙක් අතුරුදන්


මුලතිව් වව්නකුලම් වැවට කැබ් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් තිදෙනෙක් අතුරුදන් වී තිබේ.

වාහනය පැදවූ අවුරුදු 38 පුද්ගලයෙක්, අවුරුදු 12ක පිරිමි දරුවෙක්, අවුරුදු 2 ක ගැහැණු දරුවෙක් මෙසේ අතුරුදන්ව තිබේ.

කැබ් රථය තුළ සිටි අවුරුදු 12ක පිරිමි දරුවෙක් දිවි බේරාගෙන තිබේ.

ඔවුන් මල්ලාවි සෙල්වපුරම් පදිංචිකරුවන් වෙයි.

 



Recommended Articles