වලවේ ගඟේ දිය නෑමට ගිය දෙදෙනෙක් මරුට


බලංගොඩ, වැලිපොතයාය ප්‍රදේශයෙන් වලවේ ගඟේ දිය නෑමට ගිය 20 හැවිරිදි සහ 22 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසීය සඳහන් කරයි.



Recommended Articles