වරුණ ජයසුන්දර නැගෙනහිරින් ගලවා ළමා කාන්තා කාර්යාංශයට ගෙනෙයි


නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ වරුණ ජයසුන්දර මහතා, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

 



Recommended Articles