වරාය වෘත්තීය සමිති ආරම්භ කළ සත්‍ර්‍යග්‍රහනය අඛණ්ඩව දෙවැනි දිනටත්


වරාය වෘත්තීය සමිති ආරම්භ කළ සත්‍යග්‍රහය අඛණ්ඩව දෙවැනි දිනටත් අද ක්‍රියාත්මක වෙයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් වරාය අධිකාරිය හරහා වහාම ආරම්භ කරන්නැයි බල කරමින් මෙම සත්‍යග්‍රහය  ක්‍රියාත්මක වෙයි.



Recommended Articles