වරාය නගරයේ අක්වෙරළ සමාගම් ලියාපදිංචි කිරීමේ නියෝග පාර්ලිමේන්තුවට


2021 අංක 21 දරණ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ පිහිටුවන ලද නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වෙනුවෙන් ආයොජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මෙහිදී කොළඹ වරාය නගර අක්වෙරළ සමාගම් ලියාපදිංචි කිරීමේ නියමයන් පිළිබඳව නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර එම නියෝග මෙසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



Recommended Articles