වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලිම හෙටට කල්යයි


කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම හෙට (22) උදෑසන 9.30 දක්වා කල්තබා තිබේ.

ඒ් අදාළ පෙත්සම් අද (21) තුන්වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීමෙන් අනතුරුවය‍.

අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම්  විභාගය පැවැත්වේ



Recommended Articles