වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි


කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ විය.

අගවනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාග කිරීම ආරම්භ විය.

 



Recommended Articles