වරාය නගර කොමිෂන් සභා පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානානයකට By .. // 2021 මැයි 06 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලැබී තිබේ. එම තින්දුව එළැඹෙන 18දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. Facebook Twitter Google+ Recommended Articles