වරාය නගර කෙටුම්පත විවාදය අද ඇරඹේ By .. // 2021 මැයි 19 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙදින විවාදය අද පාර්ලිමේන්තුවේදි ආරම්භ වේ. විවාදයේ දෙවන දිනය වන හෙට පස්වරු හතරට ඊට අදාලව ජන්ද විමසිමක්ද පැවැත්විමට නියමිතයි. Facebook Twitter Google+ Recommended Articles