වරාය අමාත්‍ය මහින්ද හදිසි භෝජනාගාර නිරීක්ෂණයක


වරාය සේවකයින්ගේන් ලද පැමිණිල්ලකට අනුව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද වරාය භෝජනාගාර ක්ෂණික නීරික්ෂණයක නියලුණි.

 එහිදි සේවකයින්ගේ දිවා ආහාරය සම්බන්ධයෙන් පවතින ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයා සේවකයින් සමග කතාබහක යෙදුණි.



Recommended Articles