වරාය අධිකාරියට නව සභාපතිවරයෙක් By .. // 2022 ඔක් 25 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කීත් ඩී. බර්නාඩ් මහතා පත්කර තිබේ. වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම පත්කිරිම සිදුකර තිබේ. Facebook Twitter Google+ Recommended Articles