වරකාපොල රබර් කර්මාන්ත ශාලාවක ගින්නක්


වරකාපොල, හොරගස්මංකඩ පවත්වාගෙන යන ප්‍රකට පෙළේ රබර් කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් ඇතිව තිබේ. ගින්න හේතුවෙන් එම කර්මාන්තශාලාවට දැඩි අලාභ හානි සිදුව තිබේ.

ගින්න ඇතිවීමට හේතුවක් ආණාවරණය නොවන අතර ගිනි නිවීමේ අංශ ගින්න මැඩ පැවැත්වීම වෙනුවෙන් කටයුතු කරමින් සිටියේය.

ඡායාරූපය යසස්



Recommended Articles