වරකාපොල දෙමහල් නිවසක් නාය යයි - පියා බේරා ගැනෙයි මව හා පුතා සුන් බුන් අතර


වරකාපොල, මායින්නොලුව ප්‍ර දේශයේ දෙමහල් නිවසක් නාය යෑමෙන් සිදුවූ අනතුරකින් පියා බේරාගෙන ඇති අතර මව හා පුතා සුන්බුන් අතර සිරවී තිබේ. ඔවුන් දෙදෙනා බේරා ගැනීම වෙනුවෙන් මෙහෙයුම් ආරම්භ කර තිබේ. අද පෙරවරුවේ පටන් වරකාපොලට දැඩි වර්ෂාවක් පතිත වෙමින් පවතී. 



Recommended Articles