වරකාපොල අතුරු මාර්ගයේ ඉතිරි වැඩ නිමකිරීමට කොන්ත්‍රාත්තුව පිරිනමයි



වරකාපොල අතුරු මාර්ගයේ ඉතිරි වී ඇති ඉදිකිරීම් අවසන් කිරීමේ කොන්ත්‍රාත්තුව මාගා ඉංජිනීරින් සමාගමට පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. රුපියල් බිලියන 4.99ක මුදලක් මේ සඳහා වැය වන අතර මාර්ගයේ දිග කිලෝමීටර් 2. 320කි.



Recommended Articles