වයින් ස්ටෝර්ස් විවෘත කලේ අපේ සම්බන්ධවීමකින් තොරවයි By .. // 2021 සැප් 18 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වයින් ස්ටෝර්ස් විවෘත කිරීමේ තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධ වීමකින් තොරව ගෙන ඇති බව අද(18) පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේය Facebook Twitter Google+ Recommended Articles