වයස අවුරුදු 30ට වැඩි සියලුදෙනා එන්නත්කරණය කර අවසන් By .. // 2021 ඔක් 27 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙරට වයස අවු 30ට වැඩි පුද්ගලයින් 100%ක් කොවිඩ් ඒන්නත්කරණය කර අවසන් කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේය. ලබන මස පළමු වැනිදා සිට කොවිඩ් මර්දන තුන්වන මාත්‍රාව ලබාදිම ආරම්භ කරන බවද ඔහු සඳහන් කළේය. Facebook Twitter Google+ Recommended Articles