වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට හෙට සිට බූස්ටර් මාත්‍රාව


වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සඳහා ලබාදෙන බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම හෙට සිට කොළඹ නගරයේදී ඇරඹෙන බව කොළඹ මහනගර සභාව පවසා සිටියි.

බූස්ටර් එන්නත් මාත්‍රාව ලෙස ලබාදීමට පියවර ගෙන ඇත්තේ ෆයිසර් එන්නතයි.



Recommended Articles