වයස අවුරුදු 20ට වැඩි සියලුදෙනාට තුන්වන මාත්‍රාවක්


වයස අවුරුදු 20 ට වැඩි සියලුදෙනාට කොරෝනා මර්දන තුන්වන එන්නත් මාත්‍රාවක් ලබා දීමට නිර්දේශ ලැබී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියි.



Recommended Articles