වයස අවුරුදු 20 ඉක්මවූ සියලුම දෙනාට බූස්ටර් එන්නත By .. // 2021 නොවැ 24 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වයස අවුරුදු 20 ඉක්මවූ සියලුම දෙනාට කොවිඩ් මර්දන එන්නතේ 3 වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාදීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා සිටියි. Facebook Twitter Google+ Recommended Articles