වයඹ හැර සෙසු පළාත්වල ඇඳිරි නීතිය අවසන් ‌‌


වයඹ පළාත හැර දිවයිනේ සෙසු ප්‍ර දේශවලට පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයට පනවා තිබූ ඇඳරි නීතිය පෙ.ව. 6.00ට අවසන් විය. සෙසු ප්‍රදේශවල ඇඳිරි නීතිය අලුයම 4.00ට අවසන් විය. 

 



Recommended Articles