වයඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජේ.එම්.යූ.කේ. ජයසිංහ මහතා පත් කර කිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (29දා) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජේ.එම්.යූ.කේ. ජයසිංහ මහතා වෙත භාරදෙනු ලැබිණි.