වයඹ ඇඳිරි නීතය හවස 4ට ඉවත් කර 6ට යළි පනවයි By .. // 2019 මැයි 14 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වයඹ පළාතට පනවා ඇති පොලිස් ඇඳිරිනිතිය අද පස්වරු 4.00ට ඉවත් කරන බවත් නැවතත් වයඹ පළාතට අද පස්වරු 6.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles