වනිදුට විස්සයි20 ලෝක කුසලානය අහිමිවන ලකුණු


ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට මෙවර පැවැත්වෙන 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමි වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ඒ ඔහු මුහුණ දී සිටින මාංශ පේශි ආබාධය හේතුවෙන්. ( I J)



Recommended Articles