වන්නි දිස්ත්‍රික්කය සියයට 82කින් සජිත් ජය ගනියි


වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිපලය නිකුත් වී තිබේ. මෙවර මැතිවරණයේ පළමුවෙන්ම දිස්ත්‍රික් ප්‍රතිඵලයක් නිකුත් වූයේ වන්නි දිස්ත්‍රික්කය ලෙසිනි.

සජිත් ප්‍රේමදාස 174739 – 82.12%

ගෝඨාභය රාජපක්ෂ 26105 – 12.27%

ආරියවංශ දිසානායක 2546 – 1.20%

අනුර කුමාර දිසානායක 1156 - 0.54%



Recommended Articles