වනහානි දැනුම් දෙන්න නව දුරකතන අංකයක් By .. // 2020 සැප් 09 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වනාන්තර ගිනි තැබිම් හෝ නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කිරිම් ,දඩයම් කිරිම සහ උගුල් තැබිම සම්බන්ධයෙන් පැමිණිලි කිරිම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන 1992 නව දුරකතන අංකයන් වනජිවි අමාත්‍යාංශය විසින් හදුන්වා දි තිබේ. Facebook Twitter Google+ Recommended Articles