වනසත්ව හා වෘක්ෂලතා අඥා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය


තර්ජනයට ලක් වූ වන සත්ව හා වෘක්ෂ ලතා විශේෂයන්ගේ ජාත්‍යන්තර වෙළදාම පිලිබද සම්මුතිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම හා විධිමත් කිරීම සදහා වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත සංශෝධනය කෙරෙනවා.

එම පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පල කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමිට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය ඩලස් අලහප්පරුම මහතා ප්‍රකාශ කළේය.



Recommended Articles