වනජිවි දෙපාර්තමේන්තුවෙන් දැනුම් දිමක්


කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලුම සංචාරක නිවාස වන නිවහන් සහ කඳවුරු බිම් හෙට සිට තාවකාලිකව වසා දමා තිබේ.

එ අනුව දැනට නවාතැන් පහසුකම් වෙන් කරගෙන ඇති  සියලු දෙනාට යළි දින වෙන් කර ගැනිම සඳහා අවශ්‍ය උපදෙස් ඉදිරියේදි දැනුම් දෙනු ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.



Recommended Articles