හොරොව්පතාන පොලිස් වසමේ රස්නකවැව ප්‍රදේශයේ දී වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් ඇත.
මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 60ක් වු රස්නකවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදුකර ඥාතීන්ට භාර දී ඇති බව පොලීසිය සඳහන් කරයි.