වනඅලි පහරදිමකින් පාසල් සිසුුුුුුවෙක් මරුට


ගිරාඳුරුකෝට්ටේ පොලිස් වසමේ පහළරත්කිඳ ප්‍රදේශයේ දී වනඅලි ප්‍රහාරයකට ලක්වීමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (10) රාත්‍රී 7.00 පමණ එම සිද්ධිය සිදු වී ඇති බව වාර්තා වේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 16 හැවිරිදි පහළරත්කිඳ, ගිරාඳුරුකොට්ටේ ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

 



Recommended Articles