වන විනාශ ගැන අසත්‍ය තොරතුරු කියූ පිරිසක් අත්අඩංගුවට


විදෙස් රටවල සිදුවන වන සංහාරයන් මෙරට සිදුවන බව හුවා දක්වමින් ව්‍යාජ ඡායාරූප සමාජය මාධ්‍ය ඔස්සේ පතුරුවා හැරි කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවිර පවසයි.

එම ව්‍යාජ ඡායාරූප, මාධ්‍ය හමුවේ ගෙන හැර දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ සංවිධානාත්මක පිරිසක් මෙය සිදු කර ඇති බවයි.

 



Recommended Articles