වන විනාශ කරන තැන්වලට STF කඳවුරු


වන විනාශයන් සිදුවීමේ අවදානමක් ඇති බවට හඳුනාගත් ප්‍රදේශවල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට සෝමාවතිය රක්ෂිතය ,කින්නියා ප්‍රදේශය සහ වන්නි ප්‍රදේශය මෙන්ම දිවයනේ  හදුනාගත් ප්‍රදේශවල අදාල කඳවුරු ස්ථාපිත කිරිමට උපදෙස් දි ඇති බවට වාර්තා වෙයි.

 

 



Recommended Articles