වතුකරයේ ගුරුවරුන්ට කොවිඩ් එන්නත් ලබාදිම ඇරඹේ


නුවරඑළිය දිස්ත්‍රික්කයේ උඩරට වතුකරයේ පාසල්වල ගුරුවරුන්ට කොවිඩ් එන්නතේ පලමු මාත්‍රාව  ලබාදීම අද  (14) සිට ආරම්භ කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

ඒ අනුව උඩරට වතුකරයේ සියළුම පාසල්වල විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට හා අනධ්‍යයන කාර්යමණ්ඩල  සේවකයන්ට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමට පියවර ගෙන තිබිණි.

ශාන් හුලංනුගේ 



Recommended Articles