වතු කම්කරු වැටුප රු. 1750ක් කිරීමේ ගිවිසුමට අත්සන් තබයි By .. // 2026 ජන 30 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වතු කම්කරු දෛනික වැටුප රු. 1750ක් දක්වා ඉහළ නැංවීමට අදාළ ගිවිසුමට අද දින අත්සන් කරනු ලැබීය. ඒ අනුව රුපියල් 1750ක් දක්වා වැඩිවූ වැටුප වතු කම්කරුවන් වෙත පෙබරවාරි 10 දින ගෙවීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles