වත්මන් රජය ඩොලර් 60ක අපගමන බද්දක් පනවා නෑ


විදේශගතවන පුද්ගලයන්ගෙන් ඩොලර් 60ක අපගමන බද්දක් වත්මන් රජය විසින් පනවා නොමැති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළ බව ජනපති මාධ්‍ය අංශය කියයි.

මෙම අපගමන බද්දත් මේ වන විටත් ක්‍රියාත්මක බවත් ඒය ගුවන් ටිකට්පත් ගාස්තුවට ඇතුළත් කර ඇති බවට එම අධිකාරිය සඳහන් කළ බවත් ජනපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.



Recommended Articles