වත්තල වෙඩි තැබිමකින් පුද්ගලයෙකු මරුට By .. // 2022 ජුනි 14 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} යතුරු පැදියකින් පැමිණ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති තිබේ. Facebook Twitter Google+ Recommended Articles