වත්තල මාබෝල නගර සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට


වත්තල - මාබෝල නගර සභාවේ ලේකම්වරියට පහරදීමට උත්සාහ කරමින් කලහකාරී ලෙස හැසුරුණු නගර සභා මන්ත්‍රී ලෙනාර්ඩ් රෝහණ මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 නගර සභාවේ ලේකම්වරිය වන දීපානි දිල්රුක්ෂි මහත්මිය විසින් කළ පැමිණිල්ලකට අනුව මන්ත්‍රීවරයා වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 



Recommended Articles