වටවලදි මනුෂ්‍ය ඝාතනයක්


වටවල පොලිස් වසමේ මවුන්ජින් වත්ත ප්‍රදේශයේදි දෙපාර්ශවයක් අතර පැවති පැරණි ආරවුලක් දුරදිග ගොසි බහින්බස් විමක් ඇති වි තිබේ.

එය සමථයකට පත් වු නමුත් නැවත සන්ධ්‍යා කාලයේදි එක් පුද්ගලයෙකු බිමතින්පැමිණ යළි ආරවුලක් ඇති කරගෙන ඇති අතර අදාළ පුද්ගලයා විසින් කාන්තාවකට පොල්ලකින් පහර දි ඇති බව සඳහන්ය.

පහර කෑ කාන්තාව වටවල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.



Recommended Articles