වගා හානී වී ගොවීන්ට පමණයි


මහ කන්නයේ වී වගා කළ තම නිෂ්පාදනය අඩු වූ වී ගොවීන්ට පමණක් වගා හානි ගෙවන බවත් අනෙකුත් වගාවන්ට (එනම් බඩ ඉරිඟු, එළවළු ඇතුළු ) වගා හානි ගෙවීමට තවමත් තීරණය කර නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. 



Recommended Articles