වගකීමෙන් කියනවා ඔහු ද්විත්ව පුරවැසියෙක් නෙමෙයි


වත්මන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා දිවිත්ව පුරවැසියෙක් නොවන බව වගකීමෙන් ප්‍රකාශ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු ස ඳ හන් කළේ හර්ෂණ සූරියප්පෙරුම මහතා මන්ත්‍රීවරයෙක්, නියොජ්‍ය අමාත්‍යවරයෙක් මෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන විටත් ඔහු ද්විත්ව පුරවැසියෙක් නොවන බවද ඔහු පැවැසීය.



Recommended Articles